ඔන්න එතින් මම ඉස්සල්ලාම කියන්න යන්නෙ කාට කාටත් ගොඩාක් වැදගත් software එකක් ගැනයි.එක තමා TuneUp Utilities 2009 මෘදුකාංගය.එකෙන් ඔයාලට windows OS එකේ welcome screen,log-on screen,windows icons වගේ දේවල් තාමාට කැමති විදියට වෙනස් කරගන්නටත්,පරිගනකයෙ performance වැඩි කරගන්න උපාය මාර්ග වගේ දෙවල් ගොඩාක් කරගන්න පුලුවන්..
මේ software එකේ කියන ව්දිහට ඔයාලා වැඩටික කලාම ඔයාගේ පරිගණකයේ speed එක,hard disk space එක,system problems,performance,appearance තිබ්බට වැඩිය කොච්චර increase කරගන්න පුලුවන්ද කියල ඔයාලම කරල බලන්න.
හැබැයි මේක free-software එකක්නම් නෙමේ!!!!
crack එකක් හොයගන්න බැරි උනොත් sinhalakathabaha@yahoo.com එකට mail එකක් ගහන්න....
වැඩිදුර විස්තර සදහා http://www.tune-up.com/products/tuneup-utilities/ වෙත පිවිසෙන්න...

1 යි,ගුණ දොස්:
TuneUP Utilities 2009 මෘදුකාංගය Windows 7 පද්ධතියේ හොදට Function කරන්නේ නැහැ. එය ගොඩක්ම පිළියෙල කළේ Windows Vista ටාගට් කරනනෙ.
ඹන්න ඉතින් Windows 7 ආගමනයත් එක්කම TuneUP Utilities 2010 (එළිදැක්වුනා හැබැයි දැන් ටිකක් කල්... ;))
ඉහත උදිත් දුන්න Link එකෙන්ම දැන් TuneUP Utilities 2010 බාගන්න පුලුවනි.
TuneUP Utilities 2009 වලටත් වඩා TuneUP Utilities 2010 Syetem performance increase කරන්න පුලුවන්. ඒකෙ Turbo Mode එක අඩු Performance තියෙන පරිගණක වලින් උපරිම ඵල ලබාගන්න දක්ෂයි.
Tip : සමහර වෙලාවට බාගත Installer එත Windows 7 Visual style format එක support කරන්නෙ නැති වෙයි.ඒත් අවුලක් නෑ. පොඩි Update එකක් දාගන්න විතරයි තියෙන්නෙ.
Post a Comment