සිය රට දේ සිරි සැප දේ !

Thursday, January 7, 2010

Linux වලට Media Center එකක් ????



ඔන්න අලුත් අවුරුද්දෙ අන්තර්ජාලෙ පැත්තෙ රවුම්ක් ගගහ ඉන්නකොට ලින්ක්ස්වලට පොඩි application එකක් හම්බ උනා.ඒක තමා Enna.

මේ මෘදුකාංගය ගැන හොයල බලනකොට දැන ගන්න ලැබුනු විදිහට මෙක develop ක‍රන්නෙ Geexbox කියල කට්ටියක්.ඒ ගොල්ලන්ගෙ අරමුණක් වෙන්නෙ අපෙ ප‍රිගණකය හොද Home Theater PC ඒකක් ක‍රවන එකලු.

ඉතින් මෙය භාවිතයෙන් ප‍රිගණකයෙ video,songs,slide-show හොදට බලන්නත්,පොත් කියවන්නත් වගෙ තව ගොඩාක් දෙවල් ක‍රන්න පුලුවන්ලු.

මට පෙන විදියටනම් මෙය window media center එකට ගොඩක් සමානයි වගෙයි! එවගෙම Geexbox එකත් එක්ක වගෙම වෙනමම application එකක් විදිහටත් පාවිච්චි ක‍රන්න පුලුවන් කියලත් කියනවා.

මෙන්න link එක.ඔයලටත් පාවිච්චි ක‍රලා බලන්න.ලිපියෙ අඩුපාඩු තියෙන්න පුලුවන්.ඒවා නිවැරදි ක‍රන්න comment එකක් එහෙම දාන්න අමතක ක‍රන්න එපා !!