සිය රට දේ සිරි සැප දේ !

Monday, December 21, 2009

අපේ blog ලිපිනය rename ක‍රගනිමු..


මම වගේ blogger පාවිච්චි ක‍රන ගොඩාක් අයට හම්බවෙන්නෙ anyname.blogspot.com කියල ලිපිනයක්නෙ,එත් කවුරුත් කැමතියි තමාට පහසු නමකින් එය තියෙනවනම් නේද????

එහෙම ක‍රගන්න පුලුවන් හොද site එකක් මට යාලුවෙක්ගෙන් දැනගන්න ලැබුනා.එක තමා my.dot.tk.

මෙයින් අපේ blog එක anyname.tk විදියට rename ක‍රගන්න පුලුවන්.වැඩි විස්ත‍ර ඕනෙනැනේ :-),site එකට ගිහිල්ලම බලන්න. my.dot.tk.

දැන් මගේ blog ඒකත් ranlanka.tk ;-)


2 යි,ගුණ දොස්:

Indranama said...

මේ විදියෙන් පුලුවන් වෙන්නේ redirect කරගන්න විතරනේ. Blogger blog එකක් තියෙන ඔබට ඊටත් වඩා ප්‍රයෝජනවත් විදියට මේ .tk ඩොමේන් එක පාවිච්චි කරන්න පුලුවන්. මම ඒක කරන විදිය ගැන ලිපියක් ලිව්වා, කියවලා බලන්න. (ඇත්තටම මට ලිපිය ලියන්න හිතුනේ මේක දැක්කට පස්සේ)

http://blog.indranama.com/2009/12/dot-tk-now-offers-dns-control/

Udith R said...

OK මචො මම ඒක බලන්නම් :-)

Post a Comment