සිය රට දේ සිරි සැප දේ !

Monday, February 1, 2010

මොකක්ද මේ Google talk Lab edition කියන්නෙ..




ගොඩක් වෙලාවට ඔයාලා ගොඩදෙනෙක් මෙක දන්නවත් ඇති.ඒ වගෙම නොදන්නා කට්ටියත් ඉන්න පුලුවන් හින්දා තමා post එකක් දාන්න හිතුනේ.

ඔයගොල්ලො හැමොම වගේ googletalk පාවිච්චි ක‍රනවනෙ..එත් බොහොම දෙනෙකුට තියෙන ගැටලුවක් තමා gmail notification ලැබෙන අත‍රතුර invisible ඉන්න බැරි එක. එත් මේ Google talk Lab edition එකෙන් ඒ වැඩෙ ලෙසියෙන්ම ක‍රන්න පුලුවන්. ඒත් file share, calls වගේ ඒව නම් තාම ක‍රන්න පහසුකමක් මෙකේ නැ. එත් appearance එක නම් මට අල්ලලා යනවා. මෙකෙ chat window open වෙන්නෙ tabs විදිහට. ඒකත් එක විදියකට බලනකොට පහසුවක්. කෙටියෙන්ම කිවුවොත් මෙක chat ක‍රන්න විත‍රක් පුලුවන් පොඩි google chrome browser එකක් වගෙ තමා මට නම් පෙන්නෙ.... පාවිච්චික‍රලම බලන්නකො !!!

භාගත ක‍රගන්න මෙතනට කොටන්න.

Thursday, January 7, 2010

Linux වලට Media Center එකක් ????



ඔන්න අලුත් අවුරුද්දෙ අන්තර්ජාලෙ පැත්තෙ රවුම්ක් ගගහ ඉන්නකොට ලින්ක්ස්වලට පොඩි application එකක් හම්බ උනා.ඒක තමා Enna.

මේ මෘදුකාංගය ගැන හොයල බලනකොට දැන ගන්න ලැබුනු විදිහට මෙක develop ක‍රන්නෙ Geexbox කියල කට්ටියක්.ඒ ගොල්ලන්ගෙ අරමුණක් වෙන්නෙ අපෙ ප‍රිගණකය හොද Home Theater PC ඒකක් ක‍රවන එකලු.

ඉතින් මෙය භාවිතයෙන් ප‍රිගණකයෙ video,songs,slide-show හොදට බලන්නත්,පොත් කියවන්නත් වගෙ තව ගොඩාක් දෙවල් ක‍රන්න පුලුවන්ලු.

මට පෙන විදියටනම් මෙය window media center එකට ගොඩක් සමානයි වගෙයි! එවගෙම Geexbox එකත් එක්ක වගෙම වෙනමම application එකක් විදිහටත් පාවිච්චි ක‍රන්න පුලුවන් කියලත් කියනවා.

මෙන්න link එක.ඔයලටත් පාවිච්චි ක‍රලා බලන්න.ලිපියෙ අඩුපාඩු තියෙන්න පුලුවන්.ඒවා නිවැරදි ක‍රන්න comment එකක් එහෙම දාන්න අමතක ක‍රන්න එපා !!

Wednesday, December 30, 2009

මොකක්ද මේ iFree Skype Recorder


ඔන්න 2009ත් ඉව‍රවේගෙන යනවා.ඔන්න ඉතින් ඒ අත‍රෙ මට හම්බ උනා skype එකට free tool එකක්.මෙක සම්පුරණයෙන්ම free.
අපි skype හ‍රහා ගන්න ඔනෙම call එකක් මෙකෙන් පටිගත ක‍ර ගෙන mp3 ව්දියට save ක‍රගන්න පුලුවන්.ඒවගෙම තමන්ට කැමති පාර්ශවය පමණක් වුවත් පටිගත ක‍ර ගැනීමෙ පහසුකමද මෙම මෘදුකාංගය සතුයි. එවගෙම Built-in audio player එකක් වගෙම ප‍රිශිලකයාට ඉතාමත් පහසු user interface එකකින්ද සමන්විතයි.

පද්ධති අවශ්‍යතා : Skype: 3.0 or above
මෙහෙයුම් පද්ධති : Windows 2000/XP/2003/Vista/2008/Windows 7 (32 or 64-bit)

ඔයාලත් ප‍රිහ‍රණය ක‍රලා බලන්න.

Download iFree Skype Recorder (915kb)

Friday, December 25, 2009

මෙන්න බොළෙ wikipedia ත් සිංහල වෙලා....

දැන් wikipedia - ලොව කවුරුත් දන්නා විශ්වකොෂය සිංහල භාෂාවෙන්ද ප‍රිහ‍රණය කල හැකි බව දැන ගැනිම අප කාගෙත් සතුටට ක‍රුනක් නොවන්නෙද????

මෙන්න මම සිංහලෙන් දාපු සච් එකක්!

ඔයාලත් try ක‍රලා බලන්න.....

Monday, December 21, 2009

අපේ blog ලිපිනය rename ක‍රගනිමු..


මම වගේ blogger පාවිච්චි ක‍රන ගොඩාක් අයට හම්බවෙන්නෙ anyname.blogspot.com කියල ලිපිනයක්නෙ,එත් කවුරුත් කැමතියි තමාට පහසු නමකින් එය තියෙනවනම් නේද????

එහෙම ක‍රගන්න පුලුවන් හොද site එකක් මට යාලුවෙක්ගෙන් දැනගන්න ලැබුනා.එක තමා my.dot.tk.

මෙයින් අපේ blog එක anyname.tk විදියට rename ක‍රගන්න පුලුවන්.වැඩි විස්ත‍ර ඕනෙනැනේ :-),site එකට ගිහිල්ලම බලන්න. my.dot.tk.

දැන් මගේ blog ඒකත් ranlanka.tk ;-)


Friday, December 18, 2009

ස්තුතියි !

මාගේ රන් ලංකා බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් ක‍රගැනිම පිළිබදව මාගේ ස්තුතිය පළක‍ර සිටිමි.

ඉතින් මගේ වැදගත් කියල ඔයාලට හිතෙන post දැක්කහම පොඩ්ඩක් කියවල බලලා comment එකක් එහෙම දාලා යන්න අමතක ක‍රන්න එපා.

මම අළුතෙන් ආපු හින්දා වැරදි එහෙම තියෙනව නම් අනිවාර්යයෙන්ම කියන්න.

එහෙනම්,සිංහල බ්ලොග් කියවනයට ජය වේවා !!!

Thursday, December 17, 2009

Google Chrome අතේ ගෙනියමු

දැන් ඉතින් කාගෙත් භාවිතයේ තියන browser එකක්නෙ chrome කියන්නෙ,ඉතින් මොකටද ඒ ගැන කතා ක‍රන්නේ.මම මේ කියන්නෙ ඕනෙම තැනක පවිච්චි ක‍රන්න පුලුවන් chrome browser එකක් ගැන.

ඒක තමා Google Chrom Portable.දැන් එතින් admin ලගේ ගණන් බලන්නෙ නැතුව browser එක pen(flash) drive එකේ තියා ගෙනම run ක‍රන්න පුලුවන්.

bookmarks,History වගේ දේවල් portable කියන්නේ ජිවිතේම portable වගේ තමා.

ඔයාලත් අදම download ක‍රලා install ක‍ර ගෙන බලන්න.

Google Chrome Portable.exe