tag:blogger.com,1999:blog-8628857542432602875.post2118416616455124160..comments2023-06-10T20:23:02.187+05:30Comments on රන් ලංකා - ලංකාවේ අපි !: TuneUp Utilities 2009 මෘදුකාංගයUdith Rhttp://www.blogger.com/profile/12208478720732203445noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-8628857542432602875.post-67534201475143210922010-02-01T18:12:35.121+05:302010-02-01T18:12:35.121+05:30TuneUP Utilities 2009 මෘදුකාංගය Windows 7 පද්ධතියේ...TuneUP Utilities 2009 මෘදුකාංගය Windows 7 පද්ධතියේ හොදට Function කරන්නේ නැහැ. එය ගොඩක්ම පිළියෙල කළේ Windows Vista ටාගට් කරනනෙ.
ඹන්න ඉතින් Windows 7 ආගමනයත් එක්කම TuneUP Utilities 2010 (එළිදැක්වුනා හැබැයි දැන් ටිකක් කල්... ;))
ඉහත උදිත් දුන්න Link එකෙන්ම දැන් TuneUP Utilities 2010 බාගන්න පුලුවනි.

TuneUP Utilities 2009 වලටත් වඩා TuneUP Utilities 2010 Syetem performance increase කරන්න පුලුවන්. ඒකෙ Turbo Mode එක අඩු Performance තියෙන පරිගණක වලින් උපරිම ඵල ලබාගන්න දක්ෂයි.

Tip : සමහර වෙලාවට බාගත Installer එත Windows 7 Visual style format එක support කරන්නෙ නැති වෙයි.ඒත් අවුලක් නෑ. පොඩි Update එකක් දාගන්න විතරයි තියෙන්නෙ.Zanhttps://www.blogger.com/profile/15966300231273628258noreply@blogger.com