සිය රට දේ සිරි සැප දේ !

Friday, December 18, 2009

ස්තුතියි !

මාගේ රන් ලංකා බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් ක‍රගැනිම පිළිබදව මාගේ ස්තුතිය පළක‍ර සිටිමි.

ඉතින් මගේ වැදගත් කියල ඔයාලට හිතෙන post දැක්කහම පොඩ්ඩක් කියවල බලලා comment එකක් එහෙම දාලා යන්න අමතක ක‍රන්න එපා.

මම අළුතෙන් ආපු හින්දා වැරදි එහෙම තියෙනව නම් අනිවාර්යයෙන්ම කියන්න.

එහෙනම්,සිංහල බ්ලොග් කියවනයට ජය වේවා !!!

4 යි,ගුණ දොස්:

ශාකුන්තල | Shaakunthala said...

ආයුබෝවන්! දැන් තියෙන්නෙ ලියන්න තමයි. :)

Udith R said...

ආයුබොවන්,ආයුබොවන්.....ඔව් ඔව් මාසෙකට පොස්ට් අඩුමගානේ 10 ක් වත් ලියන්න ඔනේ......

Indranama said...

පුලු පුලුවන් විදියට ලියන්න...
සුබ පැතුම්... :)

Udith R said...

ස්තුතියි මචාන්...... :-)

Post a Comment