
ඔන්න එතින් ඉගෙන ගන්න හැමොටම හොද ආරංච්යක්! Microsoft සමාගම Visual Studio මෘදුකාංගය,Virtual PC මෘදුකාංගය වගේ මෘදුකාංග කීපයක්ම ඉගෙනගන්න කට්ටියට නොමිලේම download කරගන්න අවස්ථාව දීලා තියෙනවා.
එකේ නම තමා Microsoft DreamSpark.
ඔයාලට තියෙන්න ඔනෙ ඕනැම Educational institute එකකින් ලබා දුන්න වලංගු email address එකක් ව්තරයි.
වැඩි දුර තොරතුරු සදහා click here!
0 යි,ගුණ දොස්:
Post a Comment