"WINE" කිවුවහම කාටත් මතක් වෙන්නෙ බොන දෙයක්නේ.....ඒ උනාට මේ මම කියන "WINE" නම් පරිගණක මෘදුකාංගයක්.Open source මෘදුකාංගයක්වන මෙය කාටත් නොමිලේම භාගත(download) කරගන්න පුලුවන්.ඉතින් ඔයාල බලයි මොකක්ද මේකේ තියෙන වැදගත්කම කියලා.මෙය ගොඩාක්ම වැදගත් වෙන්නේ Linux,mac,Solaris වගේ OS පාව්ච්චි කරන අයට.ඒ ඇයි???
මෙයින් වෙන්නෙ windows OS එකේ run වෙන ඕනැම software එකක් ඉහත ඕනැම OS එකක run කරන්න පුලුවන් කරදිමයි.
දැන් ඉතින් windows software එකක් run කරන්න windows OS එකම පාව්ච්ච් කල කාලේ ඉවරයි !!
ඔබත් අදම use කරල බලන්න මෙන්න link එක.

2 යි,ගුණ දොස්:
podi niwaradi kiremak karanna tiyenawa. danata wine wala onama windows software ekak run wenne nam na. samahara ewa run karanna wishesha krama tiyenawa.
ඔව් ඔව්,මාත් පාවිච්චි කරනකොට තමා දැන ගත්තේ.....ඔබගේ නිවැරදි කිරිමට ස්තුතියි !!
Post a Comment