සිය රට දේ සිරි සැප දේ !

Thursday, December 17, 2009

Google Chrome අතේ ගෙනියමු

දැන් ඉතින් කාගෙත් භාවිතයේ තියන browser එකක්නෙ chrome කියන්නෙ,ඉතින් මොකටද ඒ ගැන කතා ක‍රන්නේ.මම මේ කියන්නෙ ඕනෙම තැනක පවිච්චි ක‍රන්න පුලුවන් chrome browser එකක් ගැන.

ඒක තමා Google Chrom Portable.දැන් එතින් admin ලගේ ගණන් බලන්නෙ නැතුව browser එක pen(flash) drive එකේ තියා ගෙනම run ක‍රන්න පුලුවන්.

bookmarks,History වගේ දේවල් portable කියන්නේ ජිවිතේම portable වගේ තමා.

ඔයාලත් අදම download ක‍රලා install ක‍ර ගෙන බලන්න.

Google Chrome Portable.exe

1 යි,ගුණ දොස්:

Saranga Rathnayake said...

හොඳ ඔත්තුවක්.

Post a Comment