ඔව් සත්තකින්ම පුලුවන්.SATA-2 වර්ගයේ device එකකට SATA-1 වර්ගයේ device එකකට වඩා වේගයෙන් දත්ත හුවමාරු කල හැකියි.නමුත් SATA-1 වර්ගයේ port එකකට SATA-2 වර්ගයේ device එකක් සවි කලාම ඇත්තටම වෙන්නේ SATA-2 device එකට තම උපරිම වේගය ලබාගන්න බැරිවෙනවා.ඒ නිසා SATA-2 device එක වැඩ කරන්නෙ SATA-1 device එකේ speed එකට.කෙටියෙන්ම කීවොත්,එතකොට වෙන්නෙ device එකේ උපරිම performance ලබාගන්න බැරි විමයි.
CourseNet.lk badge එක ඔබේ blog එකටත් එකතු කරගන්න
9 years ago
2 යි,ගුණ දොස්:
ඇත්ත එත් අයිඩි එකකට වඩා වෙගයෙන් වැඩ.....
නැතුව නැතුව :D
Post a Comment