දැන් wikipedia - ලොව කවුරුත් දන්නා විශ්වකොෂය සිංහල භාෂාවෙන්ද පරිහරණය කල හැකි බව දැන ගැනිම අප කාගෙත් සතුටට කරුනක් නොවන්නෙද????
CourseNet.lk badge එක ඔබේ blog එකටත් එකතු කරගන්න
10 years ago
දැන් wikipedia - ලොව කවුරුත් දන්නා විශ්වකොෂය සිංහල භාෂාවෙන්ද පරිහරණය කල හැකි බව දැන ගැනිම අප කාගෙත් සතුටට කරුනක් නොවන්නෙද????
5 යි,ගුණ දොස්:
ඔව්. දැනට සිංහල ලිපි 2000ක් පමණ සිංහල විකිපිඩියාවෙ තියෙනව. මේක පටන් අරන් දැන් මාස ගාණක් වෙනව.
හ්ම්.....එත් මම දැක්ක ගමන් තමා හදිස්සියෙම post එකක් ලියුවෙ..
අවුලක් නැ,දන්නෙ නැති අයත් ඇතිනේ.... :D
ප්‍රින්ටරයක් නැති කෙනෙක් අවශ්‍ය පිටුවක් saveකරගන්නෙ කොහොමද?save කලත් සිංහල අකුරු නෙමෙ ලැබෙන්නෙ.
@Anonymous : මටනම් එහෙම අවුලක් වෙලා නැනෙ....මමත් ඔය කියුවට පස්සෙ copy කරල MS Word 2007 වල past කරලා බැලුවා.අවුලක්නම් නැ හොදට වැඩනෙ....
ඔබගෙ මෙහෙයුම් පද්ධතිය හා save කර ගත් ආකාර පැවසුවහොත් උදව්වක් කරන්න ලෙසියි :D
පුළුවන් වෙලාවට විකිපීඩියාවට ලිපි ලියන්න නැත්නම් සංස්කරණය කරන්න. මේ සදහා ගූගල් ගෘප් එකකුත් තියෙනවා.
Post a Comment