
ඔන්න 2009ත් ඉවරවේගෙන යනවා.ඔන්න ඉතින් ඒ අතරෙ මට හම්බ උනා skype එකට free tool එකක්.මෙක සම්පුරණයෙන්ම free.
අපි skype හරහා ගන්න ඔනෙම call එකක් මෙකෙන් පටිගත කර ගෙන mp3 ව්දියට save කරගන්න පුලුවන්.ඒවගෙම තමන්ට කැමති පාර්ශවය පමණක් වුවත් පටිගත කර ගැනීමෙ පහසුකමද මෙම මෘදුකාංගය සතුයි. එවගෙම Built-in audio player එකක් වගෙම පරිශිලකයාට ඉතාමත් පහසු user interface එකකින්ද සමන්විතයි.
පද්ධති අවශ්‍යතා : Skype: 3.0 or above
මෙහෙයුම් පද්ධති : Windows 2000/XP/2003/Vista/2008/Windows 7 (32 or 64-bit)
ඔයාලත් පරිහරණය කරලා බලන්න.
Download iFree Skype Recorder (915kb)