tag:blogger.com,1999:blog-86288575424326028752024-02-07T22:32:53.869+05:30රන් ලංකා - ලංකාවේ අපි !සිංහල කතා කරන,සිංහලෙන් සිතන,සිංහල බසට ආදරේ සැම සාදරයෙන් පිළිගනිමු...Udith Rhttp://www.blogger.com/profile/12208478720732203445noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-8628857542432602875.post-45935959171509428382010-02-01T12:14:00.001+05:302010-02-01T12:17:51.795+05:30මොකක්ද මේ Google talk Lab edition කියන්නෙ..

ගොඩක් වෙලාවට ඔයාලා ගොඩදෙනෙක් මෙක දන්නවත් ඇති.ඒ වගෙම නොදන්නා කට්ටියත් ඉන්න පුලුවන් හින්දා තමා post එකක් දාන්න හිතුනේ.

ඔයගොල්ලො හැමොම වගේ googletalk පාවිච්චි කරනවනෙ..එත් බොහොම දෙනෙකුට තියෙන ගැටලුවක් තමා gmail notification ලැබෙන අතරතුර invisible ඉන්න බැරි එක. එත් මේ Google talk Lab edition එකෙන් ඒ වැඩෙ ලෙසියෙන්ම කරන්න පුලුවන්. ඒත් file share, calls වගේ ඒව නම් තාම කරන්න පහසුකමක් මෙකේ නැ. එත් appearance එක නම් මට අල්ලලා යනවා. මෙකෙ chat window open වෙන්නෙ tabs විදිහට. ඒකත් එක විදියකට බලනකොට පහසුවක්. කෙටියෙන්ම කිවුවොත් මෙක chat කරන්න විතරක් පුලුවන් පොඩි google chrome browser එකක් වගෙ තමා මට නම් පෙන්නෙ.... පාවිච්චිකරලම බලන්නකො !!!

භාගත කරගන්න මෙතනට කොටන්න.
Udith Rhttp://www.blogger.com/profile/12208478720732203445noreply@blogger.com0tag:blogger.com,1999:blog-8628857542432602875.post-55388843893562794122010-01-07T10:57:00.004+05:302010-01-07T18:10:57.788+05:30Linux වලට Media Center එකක් ????

ඔන්න අලුත් අවුරුද්දෙ අන්තර්ජාලෙ පැත්තෙ රවුම්ක් ගගහ ඉන්නකොට ලින්ක්ස්වලට පොඩි application එකක් හම්බ උනා.ඒක තමා Enna.

මේ මෘදුකාංගය ගැන හොයල බලනකොට දැන ගන්න ලැබුනු විදිහට මෙක develop කරන්නෙ Geexbox කියල කට්ටියක්.ඒ ගොල්ලන්ගෙ අරමුණක් වෙන්නෙ අපෙ පරිගණකය හොද Home Theater PC ඒකක් කරවන එකලු.

ඉතින් මෙය භාවිතයෙන් පරිගණකයෙ video,songs,slide-show හොදට බලන්නත්,පොත් කියවන්නත් වගෙ තව ගොඩාක් දෙවල් කරන්න පුලුවන්ලු.

මට පෙන විදියටනම් මෙය window media center එකට ගොඩක් සමානයි වගෙයි! එවගෙම Geexbox එකත් එක්ක වගෙම වෙනමම application එකක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන් කියලත් කියනවා.

මෙන්න link එක.ඔයලටත් පාවිච්චි කරලා බලන්න.ලිපියෙ අඩුපාඩු තියෙන්න පුලුවන්.ඒවා නිවැරදි කරන්න comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා !!

Udith Rhttp://www.blogger.com/profile/12208478720732203445noreply@blogger.com0tag:blogger.com,1999:blog-8628857542432602875.post-64482394842420211102009-12-30T20:42:00.002+05:302009-12-30T21:11:40.249+05:30මොකක්ද මේ iFree Skype Recorder

ඔන්න 2009ත් ඉවරවේගෙන යනවා.ඔන්න ඉතින් ඒ අතරෙ මට හම්බ උනා skype එකට free tool එකක්.මෙක සම්පුරණයෙන්ම free.
අපි skype හරහා ගන්න ඔනෙම call එකක් මෙකෙන් පටිගත කර ගෙන mp3 ව්දියට save කරගන්න පුලුවන්.ඒවගෙම තමන්ට කැමති පාර්ශවය පමණක් වුවත් පටිගත කර ගැනීමෙ පහසුකමද මෙම මෘදුකාංගය සතුයි. එවගෙම Built-in audio player එකක් වගෙම පරිශිලකයාට ඉතාමත් පහසු user interface එකකින්ද සමන්විතයි.

පද්ධති අවශ්‍යතා : Skype: 3.0 or above
මෙහෙයුම් පද්ධති : Windows 2000/XP/2003/Vista/2008/Windows 7 (32 or 64-bit)

ඔයාලත් පරිහරණය කරලා බලන්න.

Download iFree Skype Recorder (915kb)
Udith Rhttp://www.blogger.com/profile/12208478720732203445noreply@blogger.com4tag:blogger.com,1999:blog-8628857542432602875.post-51550742853791700112009-12-25T20:47:00.007+05:302009-12-30T21:21:27.941+05:30මෙන්න බොළෙ wikipedia ත් සිංහල වෙලා....දැන් wikipedia - ලොව කවුරුත් දන්නා විශ්වකොෂය සිංහල භාෂාවෙන්ද පරිහරණය කල හැකි බව දැන ගැනිම අප කාගෙත් සතුටට කරුනක් නොවන්නෙද????

මෙන්න මම සිංහලෙන් දාපු සච් එකක්!

ඔයාලත් try කරලා බලන්න.....
Udith Rhttp://www.blogger.com/profile/12208478720732203445noreply@blogger.com5tag:blogger.com,1999:blog-8628857542432602875.post-5285216574104345652009-12-21T18:50:00.002+05:302009-12-21T19:08:20.709+05:30අපේ blog ලිපිනය rename කරගනිමු..

මම වගේ blogger පාවිච්චි කරන ගොඩාක් අයට හම්බවෙන්නෙ anyname.blogspot.com කියල ලිපිනයක්නෙ,එත් කවුරුත් කැමතියි තමාට පහසු නමකින් එය තියෙනවනම් නේද????

එහෙම කරගන්න පුලුවන් හොද site එකක් මට යාලුවෙක්ගෙන් දැනගන්න ලැබුනා.එක තමා my.dot.tk.

මෙයින් අපේ blog එක anyname.tk විදියට rename කරගන්න පුලුවන්.වැඩි විස්තර ඕනෙනැනේ :-),site එකට ගිහිල්ලම බලන්න. my.dot.tk.

දැන් මගේ blog ඒකත් ranlanka.tk ;-)

Udith Rhttp://www.blogger.com/profile/12208478720732203445noreply@blogger.com2tag:blogger.com,1999:blog-8628857542432602875.post-53424815844881261802009-12-18T19:14:00.002+05:302009-12-18T20:20:31.376+05:30ස්තුතියි !
මාගේ රන් ලංකා බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කරගැනිම පිළිබදව මාගේ ස්තුතිය පළකර සිටිමි.

ඉතින් මගේ වැදගත් කියල ඔයාලට හිතෙන post දැක්කහම පොඩ්ඩක් කියවල බලලා comment එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා.

මම අළුතෙන් ආපු හින්දා වැරදි එහෙම තියෙනව නම් අනිවාර්යයෙන්ම කියන්න.

එහෙනම්,සිංහල බ්ලොග් කියවනයට ජය වේවා !!!
Udith Rhttp://www.blogger.com/profile/12208478720732203445noreply@blogger.com4tag:blogger.com,1999:blog-8628857542432602875.post-16385433751969976462009-12-17T23:09:00.004+05:302009-12-30T21:19:50.285+05:30Google Chrome අතේ ගෙනියමුදැන් ඉතින් කාගෙත් භාවිතයේ තියන browser එකක්නෙ chrome කියන්නෙ,ඉතින් මොකටද ඒ ගැන කතා කරන්නේ.මම මේ කියන්නෙ ඕනෙම තැනක පවිච්චි කරන්න පුලුවන් chrome browser එකක් ගැන.

ඒක තමා Google Chrom Portable.දැන් එතින් admin ලගේ ගණන් බලන්නෙ නැතුව browser එක pen(flash) drive එකේ තියා ගෙනම run කරන්න පුලුවන්.

bookmarks,History වගේ දේවල් portable කියන්නේ ජිවිතේම portable වගේ තමා.

ඔයාලත් අදම download කරලා install කර ගෙන බලන්න.

Google Chrome Portable.exe
Udith Rhttp://www.blogger.com/profile/12208478720732203445noreply@blogger.com1tag:blogger.com,1999:blog-8628857542432602875.post-69708996963971862432009-12-15T12:02:00.007+05:302009-12-17T22:22:14.280+05:30Kaspersky Resetter

ඔන්න Kaspersky පාව්ච්ච් කරන අයට හොද ආරංච්යක්. එක තමා Kaspersky Resetter.

මේක පාව්ච්ච් කරන්න හරි ලේසියි,මොකද කියනවනම් මෙකෙන් වෙන්නෙ kaspersky එකේ trial කාලය අයෙත් දින 30 කරන එකයි.ඒ උනාට අපි කරපු updates ඔක්කොම ඒ විදිහටම ඉතුරුවෙනවා.ඔයාලට තියෙන්නේ trial කාලය ඉවර වෙගෙන එනකොට මේ software එක run කරලා ආය trial විදියට activate කරගන්න එක ව්තරයි.

මෙය Kaspersky 8,9 දෙකටම හොදට වැඩ.Kaspersky 7 වලට නම් කොහොමද දන්නෙ නැ. Kaspersky Anti-virus,internet security දෙකටමත් හොදට වැඩ.

ලේසියි,පහසුයි !!

Kaspersky Resetter.exe

Udith Rhttp://www.blogger.com/profile/12208478720732203445noreply@blogger.com1tag:blogger.com,1999:blog-8628857542432602875.post-26505315409792235772009-12-03T18:18:00.004+05:302009-12-03T21:38:59.490+05:30මොකක්ද මේ WINE මෘදුකාංගය ???

"WINE" කිවුවහම කාටත් මතක් වෙන්නෙ බොන දෙයක්නේ.....ඒ උනාට මේ මම කියන "WINE" නම් පරිගණක මෘදුකාංගයක්.Open source මෘදුකාංගයක්වන මෙය කාටත් නොමිලේම භාගත(download) කරගන්න පුලුවන්.ඉතින් ඔයාල බලයි මොකක්ද මේකේ තියෙන වැදගත්කම කියලා.මෙය ගොඩාක්ම වැදගත් වෙන්නේ Linux,mac,Solaris වගේ OS පාව්ච්චි කරන අයට.ඒ ඇයි???

මෙයින් වෙන්නෙ windows OS එකේ run වෙන ඕනැම software එකක් ඉහත ඕනැම OS එකක run කරන්න පුලුවන් කරදිමයි.

දැන් ඉතින් windows software එකක් run කරන්න windows OS එකම පාව්ච්ච් කල කාලේ ඉවරයි !!

ඔබත් අදම use කරල බලන්න මෙන්න link එක.
Udith Rhttp://www.blogger.com/profile/12208478720732203445noreply@blogger.com2tag:blogger.com,1999:blog-8628857542432602875.post-63908737975005318822009-12-01T14:12:00.003+05:302009-12-01T14:29:27.386+05:30Microsoft මෘදුකාංග නොමිලේ දෙයි.
ඔන්න එතින් ඉගෙන ගන්න හැමොටම හොද ආරංච්යක්! Microsoft සමාගම Visual Studio මෘදුකාංගය,Virtual PC මෘදුකාංගය වගේ මෘදුකාංග කීපයක්ම ඉගෙනගන්න කට්ටියට නොමිලේම download කරගන්න අවස්ථාව දීලා තියෙනවා.
එකේ නම තමා Microsoft DreamSpark.

ඔයාලට තියෙන්න ඔනෙ ඕනැම Educational institute එකකින් ලබා දුන්න වලංගු email address එකක් ව්තරයි.

වැඩි දුර තොරතුරු සදහා click here!Udith Rhttp://www.blogger.com/profile/12208478720732203445noreply@blogger.com0tag:blogger.com,1999:blog-8628857542432602875.post-8236349172013947062009-12-01T14:00:00.003+05:302009-12-01T14:11:07.685+05:30නොමිලේ films සහ chart-shows ලබා දෙන Joostමෙන්න online films බලන්න හොදම තැන www.joost.com.

මෙම web site එකට පිවිසෙන ඕනැම කෙනෙකුට එහි ඇති ඕනැම fime එකක් char-show එකක් තොරාගෙන එවෙලේම නැරඹිමට පුලුවන්.....

පිවිසෙන්න www.joost.com
Udith Rhttp://www.blogger.com/profile/12208478720732203445noreply@blogger.com0tag:blogger.com,1999:blog-8628857542432602875.post-71192730377609351432009-12-01T13:42:00.003+05:302009-12-01T13:57:40.312+05:30SATA-1 port එකකට SATA-2 device එකක් සවි කල හැකිද??
ඔව් සත්තකින්ම පුලුවන්.SATA-2 වර්ගයේ device එකකට SATA-1 වර්ගයේ device එකකට වඩා වේගයෙන් දත්ත හුවමාරු කල හැකියි.නමුත් SATA-1 වර්ගයේ port එකකට SATA-2 වර්ගයේ device එකක් සවි කලාම ඇත්තටම වෙන්නේ SATA-2 device එකට තම උපරිම වේගය ලබාගන්න බැරිවෙනවා.ඒ නිසා SATA-2 device එක වැඩ කරන්නෙ SATA-1 device එකේ speed එකට.කෙටියෙන්ම කීවොත්,එතකොට වෙන්නෙ device එකේ උපරිම performance ලබාගන්න බැරි විමයි.
Udith Rhttp://www.blogger.com/profile/12208478720732203445noreply@blogger.com2tag:blogger.com,1999:blog-8628857542432602875.post-80077656201032253552009-12-01T12:54:00.004+05:302009-12-01T14:32:43.899+05:30Firefox එකට අලුත් මූණක්....

දැන් මම කියන්න යන්නේ firefox එකේ හැමදාම දකින interface එකට අලුත්ම පෙනුමක් ඉක්මනින්ම එකතුකරගන්නෙ කොහොමද කියල...
එක හරිම ලෙසි වැඩක්! එකට හොදම add-one එකතමා Personas කියන්නෙ.

ඔයලත් කරලා බලන්න මෙන්න link එක.
Udith Rhttp://www.blogger.com/profile/12208478720732203445noreply@blogger.com0tag:blogger.com,1999:blog-8628857542432602875.post-21184166164551241602009-12-01T12:13:00.008+05:302009-12-01T13:21:27.035+05:30TuneUp Utilities 2009 මෘදුකාංගය
ඔන්න එතින් මම ඉස්සල්ලාම කියන්න යන්නෙ කාට කාටත් ගොඩාක් වැදගත් software එකක් ගැනයි.එක තමා TuneUp Utilities 2009 මෘදුකාංගය.එකෙන් ඔයාලට windows OS එකේ welcome screen,log-on screen,windows icons වගේ දේවල් තාමාට කැමති විදියට වෙනස් කරගන්නටත්,පරිගනකයෙ performance වැඩි කරගන්න උපාය මාර්ග වගේ දෙවල් ගොඩාක් කරගන්න පුලුවන්..

මේ software එකේ කියන ව්දිහට ඔයාලා වැඩටික කලාම ඔයාගේ පරිගණකයේ speed එක,hard disk space එක,system problems,performance,appearance තිබ්බට වැඩිය කොච්චර increase කරගන්න පුලුවන්ද කියල ඔයාලම කරල බලන්න.

හැබැයි මේක free-software එකක්නම් නෙමේ!!!!

crack එකක් හොයගන්න බැරි උනොත් sinhalakathabaha@yahoo.com එකට mail එකක් ගහන්න....

වැඩිදුර විස්තර සදහා http://www.tune-up.com/products/tuneup-utilities/ වෙත පිවිසෙන්න...

Udith Rhttp://www.blogger.com/profile/12208478720732203445noreply@blogger.com1tag:blogger.com,1999:blog-8628857542432602875.post-39392353426019599052009-12-01T11:38:00.006+05:302009-12-01T12:13:31.927+05:30ලාංකික සැම සාදරයෙන් පිළිගනිමු !
ඔන්න එතින් අපි මේ කරන්න යන්නෙ,ලාංකික සියලුදෙනාට පරිගණක තාක්ෂණයේ අලුත් අලුත් සොයාගැනිම් පිළිබදව ව්ස්තර ඔබේ මව්බසින්ම ඔබ හමුවට රෑගෙන ඒමටයි...
එතින් අපි මේ පටන්ගත්ත වැඩෙට කවුරුත් කැමතිවෙයි කියලා අපි හිතනවා. ඒ වගෙම මේ අලුත් bolg පිටුවට ඔබ සෑමදෙනාම සාදරයෙන් පිළිගන්නවා.....
එහෙනම් සියලුදනාටම සුබ අනාගතයක් වේවා !!!

එහෙනම් අපි හා..හා..පුරා කියලා වැඩ ටික පටන් ගනිමු....
Udith Rhttp://www.blogger.com/profile/12208478720732203445noreply@blogger.com0