සිය රට දේ සිරි සැප දේ !

Tuesday, December 15, 2009

Kaspersky Resetter


ඔන්න Kaspersky පාව්ච්ච් ක‍රන අයට හොද ආරංච්යක්. එක තමා Kaspersky Resetter.

මේක පාව්ච්ච් ක‍රන්න හ‍රි ලේසියි,මොකද කියනවනම් මෙකෙන් වෙන්නෙ kaspersky එකේ trial කාලය අයෙත් දින 30 ක‍රන එකයි.ඒ උනාට අපි ක‍රපු updates ඔක්කොම ඒ විදිහටම ඉතුරුවෙනවා.ඔයාලට තියෙන්නේ trial කාලය ඉව‍ර වෙගෙන එනකොට මේ software එක run ක‍රලා ආය trial විදියට activate ක‍රගන්න එක ව්ත‍රයි.

මෙය Kaspersky 8,9 දෙකටම හොදට වැඩ.Kaspersky 7 වලට නම් කොහොමද දන්නෙ නැ. Kaspersky Anti-virus,internet security දෙකටමත් හොදට වැඩ.

ලේසියි,පහසුයි !!

Kaspersky Resetter.exe

Thursday, December 3, 2009

මොකක්ද මේ WINE මෘදුකාංගය ???


"WINE" කිවුවහම කාටත් මතක් වෙන්නෙ බොන දෙයක්නේ.....ඒ උනාට මේ මම කියන "WINE" නම් ප‍රිගණක මෘදුකාංගයක්.Open source මෘදුකාංගයක්වන මෙය කාටත් නොමිලේම භාගත(download) ක‍රගන්න පුලුවන්.ඉතින් ඔයාල බලයි මොකක්ද මේකේ තියෙන වැදගත්කම කියලා.මෙය ගොඩාක්ම වැදගත් වෙන්නේ Linux,mac,Solaris වගේ OS පාව්ච්චි ක‍රන අයට.ඒ ඇයි???

මෙයින් වෙන්නෙ windows OS එකේ run වෙන ඕනැම software එකක් ඉහත ඕනැම OS එකක run ක‍රන්න පුලුවන් ක‍රදිමයි.

දැන් ඉතින් windows software එකක් run ක‍රන්න windows OS එකම පාව්ච්ච් කල කාලේ ඉව‍රයි !!

ඔබත් අදම use ක‍රල බලන්න මෙන්න link එක.

Tuesday, December 1, 2009

Microsoft මෘදුකාංග නොමිලේ දෙයි.


ඔන්න එතින් ඉගෙන ගන්න හැමොටම හොද ආරංච්යක්! Microsoft සමාගම Visual Studio මෘදුකාංගය,Virtual PC මෘදුකාංගය වගේ මෘදුකාංග කීපයක්ම ඉගෙනගන්න කට්ටියට නොමිලේම download ක‍රගන්න අවස්ථාව දීලා තියෙනවා.
එකේ නම තමා Microsoft DreamSpark.

ඔයාලට තියෙන්න ඔනෙ ඕනැම Educational institute එකකින් ලබා දුන්න වලංගු email address එකක් ව්ත‍රයි.

වැඩි දුර තොරතුරු සදහා click here!

නොමිලේ films සහ chart-shows ලබා දෙන Joost

මෙන්න online films බලන්න හොදම තැන www.joost.com.
මෙම web site එකට පිවිසෙන ඕනැම කෙනෙකුට එහි ඇති ඕනැම fime එකක් char-show එකක් තොරාගෙන එවෙලේම නැරඹිමට පුලුවන්.....

පිවිසෙන්න www.joost.com

SATA-1 port එකකට SATA-2 device එකක් සවි කල හැකිද??

ඔව් සත්තකින්ම පුලුවන්.SATA-2 වර්ගයේ device එකකට SATA-1 වර්ගයේ device එකකට වඩා වේගයෙන් දත්ත හුවමාරු කල හැකියි.නමුත් SATA-1 වර්ගයේ port එකකට SATA-2 වර්ගයේ device එකක් සවි කලාම ඇත්තටම වෙන්නේ SATA-2 device එකට තම උප‍රිම වේගය ලබාගන්න බැරිවෙනවා.ඒ නිසා SATA-2 device එක වැඩ ක‍රන්නෙ SATA-1 device එකේ speed එකට.කෙටියෙන්ම කීවොත්,එතකොට වෙන්නෙ device එකේ උප‍රිම performance ලබාගන්න බැරි විමයි.

Firefox එකට අලුත් මූණක්....


දැන් මම කියන්න යන්නේ firefox එකේ හැමදාම දකින interface එකට අලුත්ම පෙනුමක් ඉක්මනින්ම එකතුක‍රගන්නෙ කොහොමද කියල...
එක හ‍රිම ලෙසි වැඩක්! එකට හොදම add-one එකතමා Personas කියන්නෙ.

ඔයලත් ක‍රලා බලන්න මෙන්න link එක.

TuneUp Utilities 2009 මෘදුකාංගය

ඔන්න එතින් මම ඉස්සල්ලාම කියන්න යන්නෙ කාට කාටත් ගොඩාක් වැදගත් software එකක් ගැනයි.එක තමා TuneUp Utilities 2009 මෘදුකාංගය.එකෙන් ඔයාලට windows OS එකේ welcome screen,log-on screen,windows icons වගේ දේවල් තාමාට කැමති විදියට වෙනස් ක‍රගන්නටත්,ප‍රිගනකයෙ performance වැඩි ක‍රගන්න උපාය මාර්ග වගේ දෙවල් ගොඩාක් ක‍රගන්න පුලුවන්..

මේ software එකේ කියන ව්දිහට ඔයාලා වැඩටික කලාම ඔයාගේ ප‍රිගණකයේ speed එක,hard disk space එක,system problems,performance,appearance තිබ්බට වැඩිය කොච්ච‍ර increase ක‍රගන්න පුලුවන්ද කියල ඔයාලම ක‍රල බලන්න.

හැබැයි මේක free-software එකක්නම් නෙමේ!!!!

crack එකක් හොයගන්න බැරි උනොත් sinhalakathabaha@yahoo.com එකට mail එකක් ගහන්න....

වැඩිදුර විස්ත‍ර සදහා http://www.tune-up.com/products/tuneup-utilities/ වෙත පිවිසෙන්න...