ගොඩක් වෙලාවට ඔයාලා ගොඩදෙනෙක් මෙක දන්නවත් ඇති.ඒ වගෙම නොදන්නා කට්ටියත් ඉන්න පුලුවන් හින්දා තමා post එකක් දාන්න හිතුනේ.
ඔයගොල්ලො හැමොම වගේ googletalk පාවිච්චි කරනවනෙ..එත් බොහොම දෙනෙකුට තියෙන ගැටලුවක් තමා gmail notification ලැබෙන අතරතුර invisible ඉන්න බැරි එක. එත් මේ Google talk Lab edition එකෙන් ඒ වැඩෙ ලෙසියෙන්ම කරන්න පුලුවන්. ඒත් file share, calls වගේ ඒව නම් තාම කරන්න පහසුකමක් මෙකේ නැ. එත් appearance එක නම් මට අල්ලලා යනවා. මෙකෙ chat window open වෙන්නෙ tabs විදිහට. ඒකත් එක විදියකට බලනකොට පහසුවක්. කෙටියෙන්ම කිවුවොත් මෙක chat කරන්න විතරක් පුලුවන් පොඩි google chrome browser එකක් වගෙ තමා මට නම් පෙන්නෙ.... පාවිච්චිකරලම බලන්නකො !!!
භාගත කරගන්න මෙතනට කොටන්න.
0 යි,ගුණ දොස්:
Post a Comment